Monday, January 8, 2018
මුහුණේ ලප කැලැල් ඉවත් කරගැනිමට ගෙදරදීම ආලේපනයක් හදා ගමුද?
පියවර 01
මුලින්ම මුහුණ හොදින් සෝදා ගන්න.ඉන්පසු කෝමාරිකා මදයට දෙහි බිංදූ ස්වල්පයක් මිශ්රකර මුහුණේ ආලේපකොට උඩු අතට පිරිමදින්න.මෙය මිනිත්තු 10ක් පමණ පිරිමැද සෝදා හරින්න.
පියවර 02
මි පැණි,බිත්තර සුදු මද,කස්තුරි කහ, දෙහි යුෂ එකට මිශ්රකොට තලපයක් සාදා මුහුණේ ගලවන්න.මිනිත්තු 45කට පමණ පසු පැක් එක උඩු අතට ගලවා දමන්න පසුව ශිත ජලය පෙඟවූ පුළුන් කැබැල්ලකින් පිසදාගන්න.මෙම ප්රතිකාරය සතියකට දෙවරක් පමණ කිරීමෙන් ඔබේ මුහුණේ කළු පැල්ලම් ඉවත් වී මුහුණ දීප්තිමත් වෙනු ඇත.
6 comments:
seminipny17@gmail.com
January 8, 2018 at 11:45 PM
Good idea...
Reply
Delete
Replies
Reply
sanduni
January 8, 2018 at 11:47 PM
Try krla blnna😂😂😂
Reply
Delete
Replies
Reply
Hinipeththa
January 10, 2018 at 7:06 AM
niyamai
Reply
Delete
Replies
Reply
Unknown
January 11, 2018 at 12:06 AM
Eka maru
Reply
Delete
Replies
Reply
Unknown
January 11, 2018 at 12:07 AM
Eka maru
Reply
Delete
Replies
Reply
Unknown
January 19, 2018 at 1:15 AM
Its useful
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
Good idea...
ReplyDeleteTry krla blnna😂😂😂
ReplyDeleteniyamai
ReplyDeleteEka maru
ReplyDeleteEka maru
ReplyDeleteIts useful
ReplyDelete