ලස්සන වෙන්න හැමෝම කැමතිනේ.. ඒ අතරින් සුන්දර
පිරිපුන් සිරුරක් හැමෝටම ලැබෙන්නේ නෑ.ඉතින් සුන්දර සිරුරක් ලබා ගන්න මහත කට්ටිය
විතරක් නෙමෙයි කෙට්ටු කට්ටියත් එක එක
විදියේ ක්රම අනුගමනය කරන බව හැමෝම දන්නා
රහසක්නේ.. ඒ අතරිනුත් බොහෝ දෙනෙක් කතා වෙන්නේ කෙට්ටු වෙන ක්රම ගැනනේ ඉතින් අපි අද Cleopatra’s පාල(ර් ) එකෙන් කියන්න
යන්නේ කෙට්ටු කෙල්ලන්ට විතරක් නෙමෙයි කෙට්ටු කොල්ලන්ටත් මහත් වෙන ක්රමයක් ගැනයි.
ඔන්න දැන් කෙට්ටු කෙල්ලන්ටයි කෙට්ටු කොල්ලන්ටයි මහත් වෙන්න ක්රමයක් හොයාගෙන. ඒ වෙන කොහෙන්වත්
නෙවෙයි අපේ අසල්වැසි ඉන්දියාවෙන්. ඉන්දියානු යුවතියන්
විවාහයට පෙර සිටම පිරිපුන් සිරුරකින් සිටිය යුතුමයිලු. එය නීතියක් බවයි කියවෙන්නේ.
ඉතින් කෙට්ටු ගැහැනු ළමයින්ට මහත් වෙන්න හැකිතාක් රටඉදි සහ වියලි මිදී කන්න දෙන්න
ඕනි කියලයි ඔවුන් පවසන්නේ. ඇත්තටම මේ ආහාර දෙකේම කාබෝහයිඩ්රේට බහුලයි. ඉතින් ඉන් වේගයෙන් සිරුර වර්ධනය වෙනවා. ඒ වගේම ඉක්මනින්
මහත් වෙනවා. මහත කෙල්ලන්ට අගුණම කෙට්ටු
කෙල්ලන්ට ගුණම ආහාර දෙක ලෙසයි රටඉදි සහ
වියලි මිදී හදුන්වන්නේ.ඉතින් ඔබත් කෙට්ටුනම් අදම උත්සහ කර බලන්න මෙම ක්රමය කෙටි කාලයක් අනුගමනය කලොත් ඔබට සාර්ථක ප්රථිපළ ලබා
ගන්න පුළුවන් වේවි.

Niyamaii..wadagath..
ReplyDeleteThnak u dr
DeleteMaru maru
ReplyDeleteThank you😘
DeleteNiyamaii..wadagath
ReplyDeleteit's very important blog post..all the best!
ReplyDeleteThank you
Delete👍👍👍
ReplyDeleteNiyami
ReplyDeleteThank u sudu
DeleteGood
ReplyDeleteGood
ReplyDelete😘😘😘😘
DeleteThnak u ranmali
ReplyDeleteNiyamai...
ReplyDeleteThank u duli
DeleteSuper...
ReplyDeleteThank u
DeleteEka maru
ReplyDeleteThank uuu
Delete